Posts

Showing posts from September, 2019

How To Select a Product to Sell online අන්තර්ජාල වෙළදාම සඳහා නිෂ්පාදනයක් තෝරා ගැනීම

How To Select a Product to Sell online  අන්තර්ජාල වෙළදාම සඳහා නිෂ්පාදනයක් තෝරා ගැනීම අපි අද කතා කරන්න යන්නේ ගොඩක් අය වරද්දගන්න තැනකට. ඒ  තමා අන්තර්ජාල වෙළඳාමට  නිෂ්පාදනයක් තෝරාගන්නේ කොහොමද කියන එක.  භාණ්ඩයක් හෝ සේවාවක් වෙළඳපොල තුල ඉල්ලුමක් ඇති භාණ්ඩයක් බවට පත් වෙන්නේ කොහොමද ?? "භාණ්ඩයක් හෝ සේවාවක් පාරිභෝගිකයාගේ අවශ්‍යතාවක් සම්පුර්ණ කරයි නම් ඒ භාණ්ඩයට හෝ සේවාවට වෙළෙඳපොල තුල ඉල්ලුමක් ඇති වේ"  එතකොට අපි කොහොමද අවශ්‍යතාවයක් ඇති භාණ්ඩයක් හෝ සේවාවක් හඳුනා ගන්නේ..?? පාරිභෝජන භාණ්ඩයක් හෝ සේවාවක් බිහි වෙන්නේ පාරිභෝගිකයාට ඇති ගැටළුවට විසඳුමක් හැටියට. ඒ භාණ්ඩයට හෝ සේවාවට ඇති ඉල්ලුමේ ප්‍රමාණය තීරණය වෙන්නේ පාරිභෝගිකයාගේ ඇති ගැටලුවේ තීව්‍රතාවය මත. එතකොට අපි දැනට වෙළඳපලේ පවතින භාණ්ඩයක් ඉදිරිපත් කලත් අපිට ඒ සඳහා වෙළඳපලක් හදාගන්න පුළුවන්... නමුත්    වෙළඳපලක් ඇතුලේ අපේ භාණ්ඩයේ හෝ සේවාවේ මිල හා ඉල්ලුම තීරණය වෙන්න තවත් කරුණු කීපයක් ම බලපානවා.  භාණ්ඩය හෝ සේවාව මගින් පාරිභෝගිකයාගේ ගැටලුව කොතරම් දුරට විසඳේ ද ?? ඒ සඳහා ආදේශක පවතී ද ? භාවිතා කර...

Online Marketing අන්තර්ජාල වෙළඳාම

Image
Online Marketing අන්තර්ජාල වෙළඳාම  භාණ්ඩයක් හෝ සේවාවක් අන්තර්ජාලය තුලින් අලෙවි කිරීම  අද වන විට ලොව පුරාම ඉතා ජනප්‍රිය අලෙවි ක්‍රමයක් වෙලා තියෙනවා. මේකට මුලිකම හේතුව වෙන්නේ අතරමැදියන්ට ගෙවන 35%-40% අතර කොමිස් මුදල ගෙවන්නේ නැතිව කෙලින් ම පාරිභෝගිකයාටම එම භාණ්ඩය හෝ  සේවාව අලෙවි කරන්න පුළුවන් වීම වගේම ලොව පුරා ඕනෑම තැනක තියෙන භාණ්ඩයක් අපිට ඉතා ඉක්මනින් අඩු මුදලකට ලබා ගන්න පුළුවන් වීම මේ ක්‍රමයේදී නිෂ්පාදකයාට  වගේම පාරිභෝගිකයාටත් ඉතා විශාල වාසියක් වෙන්නේ කලින් අතරමැදියාට ගෙවූ 35%-40% මුදල දෙදෙනාම අතරේ බෙදී ගිහින්. දෙදෙනාටම වාසි වූ ගනුදෙනුවක් විදියට අවසන් වෙනවා. තේරුනේ නැතිද .....?? මෙන්න මෙහෙමයි.... මගේ ළඟ රු 300 ක භාණ්ඩයක් විකුනන්න තියෙනවා හැබැයි මට අලෙවි ක්‍රමයක් නැහැ. මම මේක අලෙවි කරුවෙකුට දෙනවා. එයා මේකට 35% කොමිස් මුදලක් ය කරනවා එතකොට දැන් මේකේ වටිනාකම කීයද? 300 x 35% =  රු 405 එතකොට ඔයා මේක කෙලින් ම අන්තර්ජාලය හරහා විකුනනවා රු 350 කට එතකොට ඔයාට රු 50 ක ලාභයක් වගේම පාරිභෝගිකයාට රු 55 ක ලාභයක් එනවා. ඔයා අතරමදියෙකුට මාස දෙකක ණය කාලයකට දෙන න...